News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

රත්නපුර සහ බදුල්ලට නාය යාමේ අවදානමක්

602 Views


රත්නපුර සහ බදුල්ලට නාය යාමේ අවදානමක්

රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක දෙකට අදාළව නාය යාමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත මෙම නාය යාමේ අවදානම නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද නාය යාමේ අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ගෙවී ගිය පැය 24 තුළ තරමක තද වැසි වාර්තා වී තිබීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post