News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

විපක්‍ෂ නායකවරයා සහ මන්නාරම රදගුරු අතර සාකච්ඡාවක්

492 Views


විපක්‍ෂ නායකවරයා  සහ මන්නාරම රදගුරු අතර සාකච්ඡාවක්

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මන්නාරම රදගුරු මානුවෙල් ප්‍රනාන්දු පියතුමන් හමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ මන්නාරම රදගුරු නිවසේදීය.

මෙම හමුවේදී ඉදිරි ජනාධිපතිවරණයට අදාළව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post