News Line| Off Air
Generic placeholder image

Nov
11

ශ්‍රී පාද අඩවිය පූජා භූමියක් ලෙස නම් කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

570 Views


ශ්‍රී පාද අඩවිය පූජා භූමියක් ලෙස නම් කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය පූජා භූමි ප්‍රදේශයක් ලෙස නම් කරන මෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව වාර්තා වෙනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ ශ්‍රී පාද සමබන්දයෙන් පැවති රැස්වීමකට එක් වෙමිනි.


News Articles
Latest Videos
Most Popular Post