News Line| Off Air
Generic placeholder image

Nov
11

සවසට තද වැසි

529 Views


සවසට තද වැසි

දිවයින පුරා අද සවස් කාලයේ තද වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ඉක්ම වූ තද තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන්.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ සිදුවන අකුණු අනතුරු අවම කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post