News Line| Off Air
Generic placeholder image

Nov
11

ෆින්ලන්තයේ හයිලුඔටෝ දුපත අයිස් බිත්තර වලින් හැඩ වෙයි

574 Views


ෆින්ලන්තයේ හයිලුඔටෝ දුපත අයිස් බිත්තර වලින් හැඩ වෙයි

ෆින්ලන්තයේ හයිලුඔටෝ දුපත මේ වන විට දුර්ලභ කාලගුණික විපර්යාසයක් නිසා හැමදෙනාගේම අවධානය දිනාගෙන තිබෙනවා. හයිලුඔටෝ දුපතේ වෙරල තිරයේ සුළගේ සහ ජලයේ බලපෑමෙන් දුර්ලභ ලෙස බිත්තර හැඩති අයිස් බෝල බවට පත්ව තිබෙනවා.

ඒ අනුව මෙම වෙරල තිරයේ මෙම සිදුවීම මීටර් 30 ක් පමණ ප්‍රදේශයට පැතිර ගොස් තිබෙන බව එම පිදුම සහගත සිදුවීම ඇසින් දුටුවන් සදහන් කරනවා. මෙම අයිස් බෝල කුඩාම ඒවා බිත්තරයක් පමණ ප්‍රමාණයෙන්ද විශාලම ඒවා පාපන්දුවක තරම් විශාල බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post