News Line| Off Air
Generic placeholder image

Nov
11

SB ගේ ආරක්ෂකයින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

609 Views


SB ගේ ආරක්ෂකයින් දෙදෙනා  යළි රක්ෂිත බන්ධනාගාරයට

තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post