News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

ඉඟුරුවත්තේ සුමංගල හිමියන් තවදුරටත් උපවාසයේ

1048 Views


ඉඟුරුවත්තේ සුමංගල හිමියන් තවදුරටත් උපවාසයේ

ඉකුත් ඉරිදා දින ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ආරම්භ කරන ලද උපවාසය තව දුරටත් අද පැවැත්වෙනවා. උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කලේ අමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය බව තහවුරු කළ යුතු යැයි ඉල්ලමින්.


News Articles
Latest Videos
Most Popular Post