News Line| Off Air
Generic placeholder image

Nov
13

එක්සත් සාම සාධක හමුදාව සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක් මාලි රාජ්‍යට

977 Views


එක්සත් සාම සාධක හමුදාව සදහා  ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක් මාලි රාජ්‍යට

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක සෙබළුන් පිරිසක් අද මාලි රාජ්‍ය බලා යෑම සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සාම සාධක හමුදාවට එක්වන මෙම භට පිරිස් සදහා සුභ පැතුම් එක් කිරීමට ගුවන්
තොටුපොල පරිශ්‍රය වෙත එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post