News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

යමුනා ගංගාවේ ජල තලය මත නිර්මාණය වුණු පෙණ පිඩු

946 Views


යමුනා ගංගාවේ ජල තලය මත නිර්මාණය වුණු පෙණ පිඩු

ලෝකයේ ගංගාවල් අතර ජනප්‍රිය සහ දුෂිතම ගංගාවක් වන යමුනා ගංගාවේ එක් කලාපයක විශාල වශයෙන් පෙණ පිඩු නිර්මාණය වී ඇති බව දක්නට ලැබෙනවා.

මෙම සිදුවීම එම ප්‍රදේශයේ ජනතාව සලකන්නේ දේව හාස්කමක් ලෙසයි. එය දැක බලා ගැනීමට බොහෝ ජනතාවක් පැමිණෙන බවත් එසේ මහත් භක්තියෙන් එම ගංගාවට බැස වන්දනාමාන කරන බව වාර්තා වෙනවා .

කෙසේ වෙතත් මෙසේ විශාල වශයෙන් පෙණ පිඩු නිර්මාණය වීමට හේතු වී ඇත්තේ යමුනා ගංගාවේ දෙපස ඇති කර්මාන්තශාලා තුලින් පිටවන අපව්ත්‍ර ජලය සහ විවිධ රසායනික ද්‍රවය නිසාවෙන්ය.


News Articles
Latest Videos
Most Popular Post