News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

වනාන්තර රැසක් දැවෙමින් සිඩ්නි නගරයට සමීප වන ලැව් ගිනි

719 Views


වනාන්තර රැසක් දැවෙමින්  සිඩ්නි නගරයට සමීප වන ලැව් ගිනි

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත කිහිපයක වනාන්තර රැසක් විනාශ කරමින් පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට ප්‍රධාන නගරයක් වන සිඩ්නි නගරයට මෙම ලැව් ගිනි පැතිර යන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගිනිනිවන සේවකයන් විශාල පිරිසක් ගින්න මැඩ පැවැත්වීම සදහා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර හෙක්ටයාර ලක්ෂයක පමණ භූමි ප්‍රදේශයක් දැනටමත් විනාශයට පත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post