News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

දිවයිනේ සියලු පාසල් හෙට දින වැසෙයි

561 Views


දිවයිනේ සියලු පාසල් හෙට දින වැසෙයි

2019 ජනපතිවරණය ලබන 16 වෙනිදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියලු පාසල් අද මැතිවරණ කටයුතු වෙනුවෙන් සුදානම් කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම මත ජනපතිවරණය හේතු කොටගෙන හෙට දිනයේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post