News Line| Off Air
Generic placeholder image

Nov
14

දිවයින පුරා සුරාසැල් වැසෙයි

1287 Views


දිවයින පුරා සුරාසැල් වැසෙයි

මැතිවරණ සමය තුල දිවයිනේ සියලු සුරාසැල් ලබන සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් හිදී වසා තැබෙන බව සූරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මැතිවරණ කොමිසම විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි.

ඒම නීති කඩන පුද්ගලයින්ව වැටලීම් සිදු කිරීමට නිලධාරින් පිරිසක්ද යොදවා තිබෙන බව සුරාබදු කොමසාරිස්වරයා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post