News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

නිහඬ කාලය තුළ නීති කැඩුවොත් වැඩ වැරදි

606 Views


නිහඬ කාලය තුළ  නීති කැඩුවොත් වැඩ වැරදි

2019 ජනපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මැදියම් රැයෙන් අවසන් වුණා. ඒ අනුව ජනපතිවරණය අදාල නිහඬ කාලය තුළ නීති උල්ළංගනය කරන පක්ෂයන්ට හා එම පුද්ගලයින්ට එරහිව දැඩිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මාධ්‍ය හමුවක් කැදවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෝෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post