News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

අද දිවයින පුරා ගිගුරුම් සහිත වැසි

605 Views


අද දිවයින පුරා ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා අද දිනයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම පළාත් විශේෂ‍යෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි සමග අකුණු අනතුරු ඇති වීමේ අවධානමක් තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපර්තුම්නේතුව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post