News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

596 Views


මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

2019 ජනපතිවරණය සදහා සියලු කටයුතු මේ වන විට සුදානම් අවසන්. විශේෂයෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ජන්ද දායකයින් හැකි තරම් වේලාසනින් තමාට අයත් ජන්ද මධ්‍යස්ථාන වෙත යෑමට කටයුතු කිරීමට උනන්දු වන්නේ නම් වඩාත් යෝග්‍ය බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.

විශේෂයෙන් සවස 02 ක පමණ වන විට තම ජන්දය ප්‍රකාශ කිරීමට උත්සහ කොමිසම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post