News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

සියලු අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහලට

978 Views


සියලු අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහලට

අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව සියලු අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහල දමා තිබෙන අතර එය අද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා.

මාකුඹුර සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් – 410
කොළඹ සිට මාතර දක්වා – 570
කඩවත සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් – 470
කඩවත සිට මාතර දක්වා බස් ගාස්තුව – 570
කඩුවෙල සිට මාතර දක්වා රුපියල් – 550

ඒ අනුව ගාස්තු සංශෝධනය රුපියල් 10 ත් 20 ත් අතර මුදලකින් අඩු වී තිබෙන බව දක්නට ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post