News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රත්නපුරයෙන්

912 Views


පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රත්නපුරයෙන්

2019 ජනපතිවරණයේ පළමු නිල තැපැල් ජන්ද ප්‍රතිපලය අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ.

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වන බවයි මහින්ද දේශප්‍රිය මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post