News Line| Off Air
Generic placeholder image

Nov
17

කොළඹ දිස්ති‍්‍රක්කයේ දෙහිවල ඡන්ද කොට්ඨාසයේ ප‍්‍රතිඵලය

311 Views


කොළඹ දිස්ති‍්‍රක්කයේ දෙහිවල ඡන්ද කොට්ඨාසයේ ප‍්‍රතිඵලය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 25,004 .

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 19,122ක්.

ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව වන්නේ 1480ක්.


News Articles
Latest Videos
Most Popular Post