News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ඡන්ද ප්‍රතිඵලය

564 Views


කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ඡන්ද ප්‍රතිඵලය

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනා ගනු ලැබීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 28,085 ක්.

සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද ප්‍රමාණය 23,156 ක්.

අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව2,124 ක්.


News Articles
Latest Videos
Most Popular Post