News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ ප්‍රතිඵල

311 Views


බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ ප්‍රතිඵල

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 29,641ක්.

 ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 21,993ක්.

ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව වන්නේ 1,023ක්.


News Articles
Latest Videos
Most Popular Post