News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

සමස්ත පොළොන්නරුව ඡන්ද ප්‍රතිඵල

340 Views


සමස්ත පොළොන්නරුව ඡන්ද ප්‍රතිඵල

2019ජනාධිපතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්කර තිබේ.

ඒ අනුවපොළොන්නරුව දිස්ත්‍රික්කය ඡන්ද 147,340 ක් හෙවත් 53.01% ක ප්‍රතිශතයක් ලබා ගනිමින්ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභයරාජපක්ෂ සමත් වී තිබේ.

පොළොන්නරුවදිස්ත්‍රික්කයේ මින්නේරිය, මැදිරිගිරිය හා පොළොන්නරුව යන සියලු මැතිවරණ කොට්ඨාශවලබලය තහවුරු කරගැනීමට ගෝඨාභය රාපක්ෂ මේ අනුව සමත් වී ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදීපෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඡන්ද 112,473 ක් ලබා ගෙන තිබේ. 

මෙය වලංගු ඡන්ද ප්‍රමාණයෙන්40.47% කි.

ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක 12,284 ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් තෙවනස්ථානයට පත්ව සිටී.

මෙය 4.42% ක ප්‍රතිශතයකි.

පොළොන්නරුවදිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද ප්‍රමාණය 326,443 ක් වන අතර ඉන් 280,487 ක් මෙවරප්‍රකාශ කර ඇත.

මෙයින් අවලංගු වී ඇති ඡන්ද සංඛ්‍යාව 2,563 කි.


News Articles
Latest Videos
Most Popular Post