News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට වැඩ භාරගනී

1154 Views


අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට වැඩ භාරගනී

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගනු ඇති.

මේ අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post