News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ 74 වන ජන්ම දිනය අදයි

678 Views


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ 74 වන ජන්ම දිනය අදයි

අදට යෙදී ඇති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ 74 වන ජන්ම දිනයට සමගාමීව කිරි අම්මාවරුන් 110 සඳහා දානමය පුණ්‍ය කර්මයක් අද අලුයම පැවැත්වුණා.

නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේදී මෙය පැවත්වූ අතර එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට කිරිඅම්මාවරුන් විසින් ආශිර්වාද කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post