News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

අමාත්‍ය හර්ෂ ද සිල්වා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

762 Views


අමාත්‍ය හර්ෂ ද සිල්වා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මීට පෙර අමාත්‍යවරුන් 8 දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස් වුණා.

එලෙස ඉල්ලා අස්වුයේ, පාඨලි චම්පික රණවක, අශෝක් අබේසිංහ, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත්. පී. පෙරේරා යන මහත්වරුන්.


News Articles
Latest Videos
Most Popular Post