News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

උතුර පළාත් හිටපු මහඇමති ජනපති හමුවීමට බලාපොරොත්තුවෙන්

583 Views


උතුර පළාත් හිටපු මහඇමති ජනපති හමුවීමට බලාපොරොත්තුවෙන්

උතුරේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව උතුර පළාත් හිටපු මහඇමති සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානය ද ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට තීරණය කර ඇති අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් කියා සිටියේ තමා මේ වන විට ත්‍රිකුණාමලයේ සිටින අතර, කොළඹට පැමිණි විගස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට අපේක්ෂා කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post