News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

එරාන් වික්‍රමරත්නත් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

780 Views


එරාන් වික්‍රමරත්නත් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ එරාන් වික්‍රමරත්න මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදුන් සියළු ජනතාවට ස්තූතිය පල කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියා.

හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන කැබිනට් අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍ය අජිත්පී. පෙරේරා සහ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන අය ජනාධිපතිවරණයෙන් අනතුරුව සිය ධුරවලින් මිට පෙර ඉල්ලා අස් වුණා.


News Articles
Latest Videos
Most Popular Post