News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර අද විශේෂ හමුවක්

840 Views


ඒකාබද්ධ විපක්ෂයේ  පක්ෂ නායකයින් අතර අද විශේෂ හමුවක්

අද පස්වරුවේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂයන්හි පක්ෂ නායකයින් අතර අද විශේෂ හමුවක් කැදවීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම හමුවට පැමිණෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post