News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

ජනපතිගේ හා නිර්වාන් රාජපක්ෂගේ කුළුදුල් හමුවීම

1188 Views


ජනපතිගේ හා නිර්වාන් රාජපක්ෂගේ කුළුදුල් හමුවීම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩභාරගැනීමෙන් අනතුරුව හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂගේ පුතුගේ සුවදුක් බැලීමට පැමිණියා.

එම අවස්ථාවට හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද එක්ව සිටි බව සදහන්.

එහිදී ලබාගත් ඡායාරූප පෙළක් රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post