News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

ජනපති අපේක්ෂකයින් 33 දෙනකුගේ ඇප මුදල් රාජසන්තක වෙයි

723 Views


ජනපති අපේක්ෂකයින්  33 දෙනකුගේ  ඇප මුදල් රාජසන්තක වෙයි

2019 ජනපතිවරණය සදහා පිළිගත් දේශපාලන පක්ෂ වලින් අපේක්ෂකයින් 20 දෙනකු ඉදිරිපත් වූ අතර අපේක්ෂකයින් 15 දෙනෙකු ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වුණා.

එහිදී සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 12.5 ක ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ ජනපති අපේක්ෂකයින්ගේ ඇප මුදල් අද රාජසන්තක කෙරුණා. ඒ අනුව සියයට 12.5 ඉක්මවූ ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ වැදුණු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පමණයි.


News Articles
Latest Videos
Most Popular Post