News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

හත්වැනි විධායක ජනපති වැඩ භාරගනී

694 Views


හත්වැනි විධායක ජනපති වැඩ භාරගනී

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපති ලෙස අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම සිදු කරනු ලැබුවා. ඒ මහා සගරුවනේ සෙත් පිරිත් සජ්ජායනා මැදයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නව ජනපති වැඩ භාර ගැනීම සිදු කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post