News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

883 Views


අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී ඔහු මේ බව නිල වශයෙන් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හෙට දිනයේදී නීත්‍යානුකූලව අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉවත් වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post