News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

නව මුදල් අමාත්‍යාංශයේ ලේකම් සිය ධුරයේ රාජකාරි අරඹයි

838 Views


නව මුදල් අමාත්‍යාංශයේ ලේකම් සිය ධුරයේ රාජකාරි අරඹයි

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වූ එස්.ආර්. ආටිගල අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා.

ඔහු මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙකු මෙන්ම මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ද වනවා.


News Articles
Latest Videos
Most Popular Post