News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

පක්ෂ නායකත්වය වෙනස් නොවුනොත් දේශපාලනයේ රැඳී සිටීම ගැන හිතන්න වෙනවා

622 Views


පක්ෂ නායකත්වය වෙනස් නොවුනොත් දේශපාලනයේ රැඳී සිටීම ගැන හිතන්න වෙනවා

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කලේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු වෙනස් නොවන්නේ නම් තවදුරටත් දේශපාලනයේ රැඳී සිටීම පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයක් ලෙස එතුමට සහාය දුන්නද කියලා සජිත් ප්‍රේමදාස මහත්තයට කලකිරීමක් ඇති බවත් කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය ගැන හෙට තීන්දුවක් ගන්නා බවයි එතුමා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post