News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

ඊශ්‍රායලයෙන් සිරියාවට මිසයිල ප්‍රහාර

937 Views


ඊශ්‍රායලයෙන් සිරියාවට මිසයිල ප්‍රහාර

සිරියාවේ පිහිටි ඉරාන හමුදාවට සහ සිරියානු රජයට අයත් මර්මස්ථාන කිහිපයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එමඟින් සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඩැමස්කස් අගනුවරට ඉහළින් ගමන් කළ මිසයිල බොහොමයක් බිම හෙළීමට හැකිවූ බව විදෙස් වාර්තා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post