News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ හෙට දිවුරුම් දෙයි

733 Views


නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ හෙට දිවුරුම් දෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස හෙට දිවුරුම් දීමට නියමිත බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ප්‍රකාශ කළා.

හෙට පස්වරු එකට දිවුරුම්දීම සිදුවන අතර, පස්වරු 3ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඔහු වැඩ භාරගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post