News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

පාන් මිල පහළට

719 Views


පාන් මිල පහළට

ඉකුත්දා තිරිඟු පිටි මිල රුපියල් 8කින් ඉහල දැමීමට තීරණය කෙරුණු අතර මේ හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට බේකරි හිමියන් කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ වන විට ඒ වැඩි කෙරෙනු ලැබූ රුපියල් 8 නැවත අඩු කිරීම නිසා පාන් ගෙඩියක මිල රුපියල් 5කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post