News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

සිඩ්නි සහ ඇඩිලේඩ් දුමාරයෙන් වැසෙයි

703 Views


සිඩ්නි සහ ඇඩිලේඩ් දුමාරයෙන් වැසෙයි

ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිනි වලින් පිටවන දුමාරය නිසා සිඩ්නි සහ ඇඩිලේඩ් යන ප්‍රධාන නගර දුමාරයෙන් වැසී ගොස් තිබෙනවා.

මෙම නගරවල වායුගෝලයේ ගුණාත්මකභාවය මේ වනවිට අන්තරායකර මට්ටමට පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

පසුගිය මාසයේ හට ගත් ලැව්ගිනි ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයටම බලපෑම් එල්ල කර ඇති අතර, විශාලම හානි සිදුව ඇත්තේ නිව් සවුත් වේල්ස් සහ ක්වින්ස්ලන්ත ප්‍රාන්තවලටයි.

ලැව්ගිනිවලට හසුවීමෙන් එම ප්‍රාන්තවල පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post