News Line| Off Air
Generic placeholder image

Nov
21

විපක්ෂ නායක ධුරය සජිත්ට දෙන්නැයි ඉල්ලීමක්

556 Views


විපක්ෂ නායක ධුරය සජිත්ට දෙන්නැයි  ඉල්ලීමක්

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්නැයි කථානායක කරූ ජයසූරිය මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවද විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස ඉල්ලමින් කථානායකවරයාට ලිපියක් යොමු කර තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post