News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

අල්ලස් ගැනීමට ගිය හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට

673 Views


අල්ලස් ගැනීමට ගිය හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් මෙම අල්ලස් මුදල ඔහු ඉල්ලා ඇති බව සදහන්.

ඉන් රුපියල් එක්ලක්ෂ 90,000 ක මුදලක් ලබා ගැනීමට යාමේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post