News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

අමාත්‍ය ධුරයක් භාර නොගැනිම ගැන ගම්මන්පිල හේතු පහදයි

762 Views


අමාත්‍ය ධුරයක් භාර නොගැනිම ගැන ගම්මන්පිල හේතු පහදයි

නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මුහුණ දී ඇති පීඩනය යම්තාක් දුරකට හෝ අඩු කිරීම වෙනුවෙන් තමන් අමාත්‍යධුරයක් භාර නොගැනිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ජනපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් ඔහු මේ බව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post