News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

761 Views


හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම 2020 වසරේ මාර්තු 03 වැනිදා දක්වා ඉවත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

ලලිත් වීරතුංග මහතා විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ දීපාලි විජේසුන්දර සහ රුවන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post