News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

රන් පාදම සහිත චූඩා මාණික්‍යය අද අනුරපුරට

913 Views


රන් පාදම සහිත චූඩා මාණික්‍යය අද අනුරපුරට

අනුරපුර රුවන්වැලිසෑ රඳුන්ගේ කොත් වහන්සේට පළඳවන රන් පාදම සහිත චූඩා මාණික්‍යය අද කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සිට අනුරපුරට වැඩම කිරිමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව රුවන්වැලි සෑ පුදබිමට චූඩා මාණික්‍යය වැඩම කල පසු ලබන 24 වැනිදා දක්වා වැඳ පුදා ගැනීමට සැඳැහැවතුන්ට නැවත වරක් අවස්ථාව හිමි වෙන අතර ලබන 25 වැනිදා රන් පාදම සහිත චූඩා මාණික්‍යය රුවන්වැලි මහා සෑ රඳුන්ගේ කොත් වහන්සේට පැළදවීම සිදු කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post