News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

රාජ්‍ය අමාත්‍යවරුන් ලබන සඳුදා දිවුරුම් දෙයි

579 Views


රාජ්‍ය අමාත්‍යවරුන් ලබන සඳුදා දිවුරුම් දෙයි

අන්තර් වාර රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ලබන සඳුදා දිනයේදී සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළා.

අද පෙරවරුවේ පැවති නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post