News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත් තද වැසි

587 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත් තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද අද පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post