News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

අල්ලස් ගත් පොලිස් අධිකාරිවරයා රක්ෂිත බන්ධනාගාරයට

519 Views


අල්ලස් ගත් පොලිස් අධිකාරිවරයා රක්ෂිත බන්ධනාගාරයට

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා ලබන මස 4වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු ඊයේ පස්වරුවේ හලාවත වැඩබලන මහේස්ත්‍රාත් බී.යූ. ශානක උදයංග වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බව සදහන්.

හලාවත – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් රුපියල් එක්ලක්ෂ 90,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඊයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post