News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් එගොඩවෙලේ මහතා පත් කෙරේ

871 Views


ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් එගොඩවෙලේ  මහතා පත් කෙරේ

විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර තිබෙනවා.
ඒ මහතා මිට පෙර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කර තිබෙන අතර සීමාසහිත රක්නා ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ද වසර 33 කාලයක් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සේවය කල අයෙකි.


News Articles
Latest Videos
Most Popular Post