News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

ජනපති ජාතිය අමතා කල ප්‍රකාශයට ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය සිය ප්‍රණාමය පළ කරයි

779 Views


ජනපති ජාතිය අමතා කල ප්‍රකාශයට  ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය සිය ප්‍රණාමය පළ කරයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශයෙදී සදහන් කලේ අපේ රටේ ස්වාධිපත්‍ය හා ඒකීය රාජ්‍යත්වයට ගෞරව කරන ලෙසත් අපගේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය යළිත් පිහිටුවන ලද බවට සහතිකයක් බවයි ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ එම ප්‍රකාශයට සිය ප්‍රණාමය පුද කරමින් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post