News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

කොළඹ කොටුව – මහනුවරට නව දුම්රියක් හෙට සිට

1279 Views


කොළඹ කොටුව  –  මහනුවරට නව දුම්රියක්  හෙට සිට

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මහනුවර සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් හෙට සිට ධාවනයට එක් කරන බවයි. නව දුම්රිය කොළඹ කොටුව සිට මහ නුවර බලා ගමන් ආරම්භ කරන්නේ පස්වරු 5.20 ටයි.


News Articles
Latest Videos
Most Popular Post