News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

592 Views


රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරන ආකාරයට අද දිනයේ ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරිමක් හේතුවෙන් ජාඇල සහ වත්තල
කටුනායක – සීදුව, ජා ඇළ යන නගර සභා බල ප්‍රදේශවලට සහ වත්තල – මාබෝල , වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන සහ බෝයිස්ටවුන් යන ප්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩි දුරත් සදහන් කළා.

ඒ අද උදෑසන 08 සිට සවස 08 දක්වා කාලය තුලයි.


News Articles
Latest Videos
Most Popular Post