News Line| Off Air
Generic placeholder image

Latest Posts

Nov
24

රුවන්වැලි මහ සෑ රඳුන්ට රන් පාදම සහිත චූඩා මාණික්‍යය පැළදවීමේ පුණ්‍ය මහෝත්සවය හෙට

990 Views

රුවන්වැලි මහ සෑ රඳුන්ට රන් පාදම සහිත චූඩා මාණික්‍යය පැළදවීමේ පුණ්‍ය මහෝත්සවය හෙට

අනුරාධපුර රුවන්වැලි මහ සෑ රඳුන්ගේ කොත්වහන්සේට රන් පාදම සහිත චූඩා මාණික්‍යය පැළදවීමේ මහෝත්සවය හෙට දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේත් චූඩා මාණික්‍ය වන්දනා කිරීමේ අවස්ථාව සැඳැහැවතුන්ට හිමිවෙනවා.

News Articles
Latest Videos
Most Popular Post